🔥 සීමිත පිටපත් ප්‍රමාණයක් පමණි! දැන්ම LKR 1,850 ක විශේෂ දීමනාව සමඟ නොමිලේ බෙදාහැරීම!
ක්‍රියේටර් වැඩපොත Logo
සීමිත මුද්‍රණයකි! අදම ඔබේ පිටපත වෙන්කරගන්න

Social Media වලින් මුදල් උපයන්න Creator කෙනෙක් වෙන හැටි මුල සිට සරලව!

TikTok, YouTube, Facebook සහ Instagram හරහා Million Views ගන්න, Followersලා ගොඩනගන්න සහ මාසිකව ස්ථාවර ආදායමක් උපයන්න ප්‍රායෝගික රහස් 100ක් එකම පොතකින්!

100% ප්‍රායෝගික ක්‍රම (No Theory)
දිවයින පුරා ආරක්ෂිතව බෙදාහැරීම
බැංකු තැන්පතු (Bank Transfer)
දින 1-3 න් නිවසටම ලැබෙන සේවාව
LKR 1,850
100% ආරක්ෂිත ගෙවීම්WhatsApp සහය සහිතයි
4.9/5 Rating
ක්‍රියේටර් වැඩපොත - Social Media රහස් 100
(පොත මත click කර ඇණවුම් පිටුවට පිවිසෙන්න)
පොතේ අඩංගු සුවිශේෂී කොටස්

මේ පොත කියවා ඔබ ලබාගන්නා වටිනාම දැනුම සහ රහස්

කිසිදු අනවශ්‍ය කතා නැත. වසර ගණනාවක අත්දැකීම් වලින් Creator කෙනෙකුට අවශ්‍යම වන ප්‍රායෝගික රහස් 100ක් සරලව පෙළගස්වා ඇත.

TikTok & Reels

Short Form Content Mastery

තත්පර 3 කින් නරඹන්නා රඳවාගන්නා Hooks, Trending Sounds සහ Algorithm එකට ගැලපෙන Retention ක්‍රම.

YouTube Secrets

YouTube Algorithm & Growth

CTR එක 10% ට වඩා වැඩි කරගන්නා Thumbnails, High Retention Scripting සහ Search SEO රහස්.

ආදායම් මාර්ග

Monetization & Brand Deals

Followersලා දහස් ගණනක් ඉන්නකොට Brand Sponsorships, Affiliate Marketing සහ Digital Products විකුණන හැටි.

Niche & Identity

Personal Branding Formula

ඔබේම Unique Identity එකක් හදාගෙන ලංකාවේ ප්‍රමුඛතම Influencer / Creator කෙනෙක් වෙන Roadmap එක.

Equipment Hacks

Zero Budget Studio Setup

ස්මාර්ට්ෆෝන් එකෙන් සහ සාමාන්‍ය Light එකකින් Professional Studio Quality Videos හදන Smart විදි.

Creative Ideas

Unlimited Content Generator

කවදාවත් Ideas ඉවර නොවෙන Content Frameworks සහ දිනපතා Consistentව Videos දාන Time Management රහස්.

මේ වැඩපොත විශේෂයෙන්ම කා සඳහාද?

නවක Creatorsලා

මුල සිටම නිවැරදි දිශානතියෙන් Channel / Pages පටන් ගන්න අයට.

Views වැඩි නොවී හිරවූවන්

Algorithm එක තේරුම් ගෙන Views & Followers වැඩි කරගන්න.

ව්‍යාපාර හිමිකරුවන්

Social Media වලින් කිසිදු මුදලක් වියදම් නොකර Organic Sales ගන්න අයට.

Part-Time ආදායම් සොයන්නන්

ජොබ් එකක් කරන ගමන් මාසික අමතර ආදායමක් Social Media වලින් උපයන්න.

Ashen Senarathna
කතුවරයා

Ashen Senarathna

Content Creator & Digital Entrepreneur

Verified Creator
Million+ Views
කතුවරයාගේ පණිවිඩය

"Social Media කියන්නේ නිකන්ම කාලය කන දෙයක් නෙමෙයි, ඔබේ ජීවිතය වෙනස් කරන මහා බලවේගයක්!"

මම මුලින්ම Content Creation ආරම්භ කරනකොට මට ලොකු Cameras තිබ්බේ නෑ, මිල අධික Studios තිබ්බේ නෑ. තිබ්බේ එකම Smartphone එකකුයි, නොනැවතී උත්සාහ කරන්න තිබ්බ කැපවීම විතරයි.

වසර ගණනාවක් පුරා අසාර්ථක වෙමින්, Algorithm එක පරීක්ෂා කරමින් මම ඉගෙනගත් සැබෑ රහස් 100, ලංකාවේ ඉන්න ඕනෑම කෙනෙකුට තේරෙන සරල භාෂාවෙන් මම මේ ක්‍රියේටර් වැඩපොත හරහා ඔබට ලබාදෙනවා.

100+
ප්‍රායෝගික රහස්
100%
Original Content
1,000+
සතුටුදායක පාඨකයින්
සීමිත කාලීන දීමනාව

ඔබේ පිටපත අදම වෙන්කරගන්න

සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. දිවයින පුරා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ!

BEST OFFER

ක්‍රියේටර් වැඩපොත (මුද්‍රිත පිටපත)

Social Media රහස් 100 - Ashen Senarathna

LKR 1,850
උසස්ම ප්‍රමිතියේ මුද්‍රිත පොත (High Quality Print)
දිවයින පුරා වේගවත් කුරියර් සේවාව (Fast Islandwide Delivery)
Bank Transfer සහ WhatsApp සහය
දින 1-3 න් නිවසටම ආරක්ෂිතව ලැබීමේ සහතිකය
100% Authentic & Verified by Ashen Senarathna
පාඨක අදහස් සහ ප්‍රතිචාර

ලංකාවේ Creatorsලා මේ පොත ගැන කියන දේ

"මුලින් මට Videos වලට 200-300 Views එනකොට හිතාගන්න බැරිවුණා මොකක්ද අවුල කියලා. පොතේ තියෙන Hooks සහ Retention Methods පාවිච්චි කරලා සති 2ක් යද්දි Video එකක් 450K Views ගියා!"

කසුන් මධුශංක

Tech YouTuber & Creator

Verified Reader

"TikTok එකෙන් Business එකට Organic Customersලා ගන්න හැටි පොතේ තියෙන විදිහටම කළා. කිසිම Ads දාන්නේ නැතුව Orders 50+ ආවා සතියට. Highly Recommended!"

නිපුනි දිල්රුක්ෂි

Online Clothing Brand Owner

Verified Reader

"ලංකාවේ වෙන කොහෙන්වත් ගන්න බැරි Practical Secrets 100ක් තියෙනවා. විශේෂයෙන්ම Monetization සහ Brand Deals ගන්න විදිහ මාරම වටිනවා."

චරිත් හේරත්

Fitness Content Creator

Verified Reader
විශේෂ දීමනා මිල
LKR 1,850